සති දෙකකට පමණ පෙර ලෝකය පුරා පැතිරුණු authentication problem එකක් තිබුණා කියාලා ඔයාලට මතක ඇතිනේ . එම ප්‍රශ්නය නිසා microsoft users ලට එයාලගේ cloud services access කරන්න බැරි තත්වයකට පත් උනා. ඉතින් අපි හිතුවේ ඒ ප්‍රශ්නය දැන් වෙද්දී හරි කියලනේ . නමුත් අද දිනයේදී(MARCH 22) එය නැවත වරක් සිදු උනා .
අද දිනයේදී බොහෝ users ලා twitter වැනි සමාජ ජාල හරහා ඔවුන්ට තමන්ගේ outlook ,skype ,onedrive account වලට log වීමට නොහැකි බව කියමින් report කරන්නට පටන් ගත්තා .
මා හටද 01.00 AM ට වගේ outlook ,onedrive , skype account වලට ලොග් වෙන්න බැරි තත්වයක් තමයි තිබුනේ .නමුත් මගේ office 365 mail account එක හොදට වැඩ කරමින් තිබුන . මම හිතන්නේ මේ ප්‍රශ්නය පටන් ගත්තේ මධ්‍යම රාත්‍රී 12.00 PM වගේ .
microsoft ලගේ විවිධ services ගොඩක් තියනවනේ . ඉතින් මෙයාල මේ හැම service එකටම use කරන්නේ MSA කියන sign on service එක .
සති දෙකට පෙර සිදු උනා වගේම skype heartbeat site එකේ message එකක් පල කරලා තිබුන sign in ප්‍රස්නයක් ඇති බව සදහන් කරමින් .
We are actively investigating problem, preventing users from signing-in and sending Skype-to-Skype messages! We'll let you know as soon, as issues are resolved.
xbox live status site එකත් සමහර users ලට ලොග් වීමට
නොහැකි බව පල කරලා
තිබුනා
සති
දෙකකට පෙර සිදු උන ප්රශ්නය
ගැන microsoft ආයතනය officially මොකුත් කියල තිබුනේ නම් නැ .
සති දෙකට පෙර MSA sign on
service එක
azure active directory use කලේ නැ authentication සදහා . Alex
Simons(Microsoft Identity Division Director of PM) ගේ twitter එකක් අනුව දැනගන්න ලැබුණු විදිහට microsoft සමගම front end සදහානම් service දෙකක් ඒකාබද්ද කරමින් පවතිනවා .නමුත් ඔවුන්ගේ backend එක සදහා බිලියන 6.7 ක
account සමග තිබුනේ තවමත් එක data store එකයි .
update no 1
outlook.com හා
onedrive සදහා ඇති office 365
status page එක
update එකක් දමා තිබුන onedrive සහ outlook වලට ලොග් වෙන්න ප්රස්නයක් තියන
බව\සදහන් කරමින් .
ඒ update එකෙන් කිය උනේ මෙන්න මේ කරුණු ගැන .
Title: Can't sign in to Outlook.com
More info: As the issue is intermittent in nature, users may
be able to reload the page or make another attempt successfully.
Current status: We're analyzing system logs to determine the
next troubleshooting steps.
Start time: Tuesday, March 21, 2017, at 5:15 PM UTC
Next update by: Tuesday, March 21, 2017, at 7:30 PM UTC
update no 2 (01.55 AM-MARCH 22 )
microsoft සමගම නැවත services restore
කරමින් යන බවට ප්රකාශයක් නිකුත් කර තිබුනා
update no 3 (02.00 AM )
Starting at 17:30 UTC on 21 Mar 2017 a subset of customers
using Stream Analytics, Azure Log Analytics and other services may experience
login failures while authenticating with their Microsoft accounts. Retries may
be successful for some customers. Engineers are aware of this issue and are
actively investigating. The next update will be provided in 60 minutes, or as
events warrant.
update no 4(03.00 AM )
මේ වන විටනම් azure ඇතුළු බොහෝ services MSA authentication problem එකෙන් මිදී ගොස් තිබෙනවා .නමුත් තවමත් microsoft සමගම මෙයට හේතුව පිළිබද කිසිම කරුණක් ප්‍රකාශ කරලා නැහැ .



No comments:
Post a Comment