Tuesday, March 21, 2017

Microsoft ,outlook, skype , onedrive authentication issue




සති  දෙකකට  පමණ පෙර  ලෝකය පුරා පැතිරුණු authentication problem  එකක් තිබුණා කියාලා ඔයාලට මතක ඇතිනේ . එම  ප්‍රශ්නය  නිසා microsoft  users  ලට එයාලගේ cloud services access කරන්න බැරි තත්වයකට පත් උනා. ඉතින් අපි හිතුවේ ඒ ප්‍රශ්නය දැන් වෙද්දී හරි කියලනේ . නමුත් අද  දිනයේදී(MARCH  22) එය නැවත වරක් සිදු  උනා .

අද  දිනයේදී බොහෝ users  ලා twitter වැනි සමාජ ජාල හරහා ඔවුන්ට තමන්ගේ outlook ,skype ,onedrive account වලට log  වීමට නොහැකි බව කියමින් report කරන්නට පටන් ගත්තා .

මා හටද 01.00 AM  ට වගේ outlook ,onedrive , skype  account වලට ලොග් වෙන්න බැරි තත්වයක් තමයි තිබුනේ .නමුත් මගේ office 365 mail  account  එක හොදට වැඩ කරමින් තිබුන . මම හිතන්නේ මේ ප්‍රශ්නය පටන් ගත්තේ මධ්‍යම රාත්‍රී  12.00 PM  වගේ .

Friday, February 17, 2017

what is eavesdropping?

මොකක්ද මේ eavesdropping කියන්නේ? ඔන්න මම අද කතා කරන්න යන්නේ  cyber අවකාශයේ වැදගත්  මාතෘකාවක් වෙන eavesdropping  ගැන. ඉතින් අපි දන්නවා අපි හැමෝටම තියනවා privacy  එකක් කියල දෙයක් . අද වන විටනම් ඉතින් ගොඩක් අයගේ privacy  එක facebook  වැනි  සමාජ ජාල  හරහා බිදී ගිහින් අවසන් .නමුත් අද වන විටත් අපි හැමෝටම private life  එකක් කියල දෙයක් ඉතුරු වෙලා තියනවනේ නේද? .

ඉතින් මේ වගේ private  conversation  එකකට අවසරයකින් තොරව සවන් දීම තමයි මේ eavesdropping  කියල කියන්නේ . ඉතින් මේක සවන් දීම පමණක් නෙමෙයි , record  කරගැනීමක් හෝ re amplify කරගැනිමක් eavesdropping  කියලා හදුන්වන්න පුළුවන් . මෙය සමහර අවස්ථා වලදී sniffing  attack  එකකට සමාන වුනත් sniffing  වලදී වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. network  එකක් හරහා වෙන eavesdropping attack  එකක් sniffing කියල හදුන්වන්න  වුනත් පුළුවන්.ඉතින් මම ඉදිරියට ගෙනෙන ලිපියකදී sniffing  ගැන වැඩි දුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා .

Sunday, July 31, 2016

3D TraceRoute

Figure  1


ගොඩක්  කාලෙකට පස්සේ ඔන්න මම ආයෙත් post එකක් අරන් අවා . කලින් සති වල post  වලින් අපි ගොඩක් කතා කලේ hosting  server ගැන විස්තර දැනගන්න විදිහනේ . අද  මම කතා කරන්න යන්නේ  අලුත්ම දෙයක්.


3D  TRACEROUTE


මොකක්ද මේ 3D  traceroute  කියන්නේ ????????

Thursday, February 25, 2016

web site එකක් host කර ඇති server එකක විස්තර දැනගන්නේ කොහොමද

ගිය සතියේ  post එකෙන්  මම  ඔයාලට  කියල  දුන්න මතක ඇති web site  එකක  අතීත ආකෘතිය දැකගන්න  විදිහ .වෙබ් අඩවිය ගැන විතරක්  දැනගෙනම මදි . වෙබ් අඩවිය  host  කරලා තියෙන්නේ  කොහෙද කියලත්  දැනගන්න ඕනනේ .

ඉතින් අද මම  කියල දෙන්න යන්නේ ඒ ගැන .එයත් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් .මුලින්ම පහලින්  තියන link  එක click  කරන්න . 

http://searchdns.netcraft.com

එවිට ඔයාලට මේ වගේ interface එකක් බලාගන්න පුළුවන් .



උදාහරණයක් විදිහට අපි දැන්  වෙබ් අඩවිය හොස්ට් කරලා තියන server එකේ විස්තර බලමු
.එවිට ip adreess  එක ,name server  එක hosting  country  එක  වගේ වැදගත් තොරතුරු ගොඩක් බලන්න පුළුවන් .


Sunday, February 21, 2016

ඔනම website එකක් ගැන අතීතය දැනගන්නේ කොහොමද?

අද පොස්ට් එකෙන් මම කියන්න යන්නෙ දැනට තියන website එකක අතීත ආකෘතිය දැක බලා ගන්නෙ කොහොමද කියලා.

ඇත්තටම ඒක කරන්න පුලුවන්ද? ඔව් පුලුවන්.

wayback machine කියන්නෙ එක කරන්න පුලුවන් machine එක.

මේ ලින්ක් එක හරහා ඔබට පහසුවෙන් එම system  එක වෙත පිවිසෙන්න පුලුවන්
https://archive.org/web/


Ethical hacking ඉගෙන ගනිමු

යාලුවනේ අද post එකෙන් මම කියන්න යන්නෙ Ethical hacking ගැන. මොකක්ද මේ හැකින් කියන්නෙ ?.පරිගනක පද්දති ඒ වගේම පරිගනක ජාල ගැන හොද දැනුමක් තියන කෙනෙක්ට තමයි අපි හැකර් කෙනෙක් කියලා කියන්නෙ.

ඉතින් ඔයාලත් කැමතිද හැකර් කෙනෙක් වෙන්න.

අපි හැකින් ඉගෙනගන්න ඔන ඇයි කියල මම ඔයාලගෙන්  ඇහුවොත් මොකක්ද ඔයලගෙ answer එක?

අපි හැකින් ඉගෙනගන්න ඔන කාවවත් හැක් කරන්න නම් නෙමෙයි. අපේ පරිගනකය සහ අපේ accounts  ආරක්ශා කරගන්න තමයි අපි හැකින් ඉගෙන ගන්න ඔන

එහෙනම් අපි පටන් ගමු.

ඉතින් මේක ආවට ගියාට කරන්න බැ. මේක එක්තරා ආකාරයක කලාවක්. පියවරෙන් පියවර තමයි කරන්න ඔන. ඉතින් මම ඔයාලට ඊලග පොස්ට් එකෙන් කියල දෙන්නම් කොහොමද මේ කලාව කරන්නේ කියලා.