ඇත්තටම ඒක කරන්න පුලුවන්ද? ඔව් පුලුවන්.
wayback machine කියන්නෙ එක කරන්න පුලුවන් machine එක.
මේ ලින්ක් එක හරහා ඔබට පහසුවෙන් එම system එක වෙත පිවිසෙන්න පුලුවන්
https://archive.org/web/
එම system එකට යාමෙන් පසුව ඔයාලට අතීත ආකෘතිය බලාගන්න ඔන website එකෙ ලින්ක් එක type කරලා browse history කියන button එක click කරන්න.
එවිට මෙම අවකශය වෙත පිවිසෙනවා.
මෙම නිල් පාටට පෙනෙන දවස් click කිරීමෙන් පසුව එම දවස වන විට මෙම වෙබ් අඩවිය තිබු ආකරය පහසුවෙන් දැක බලාගන්න පුලුවන්.
ඉතින් මම ඉලග පොස්ට් එකෙන් තවත් රහස් තොරතුරු ගෙන ඒමෙ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයාලගෙ අදහස් හා යොජනා මට දන්වන්න.
No comments:
Post a Comment