ඉතින් අද මම කියල දෙන්න යන්නේ ඒ ගැන .එයත් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් .මුලින්ම පහලින් තියන link එක click කරන්න .
උදාහරණයක් විදිහට අපි දැන් වෙබ් අඩවිය හොස්ට් කරලා තියන server එකේ විස්තර බලමු
.එවිට ip adreess එක ,name server එක hosting country එක වගේ වැදගත් තොරතුරු ගොඩක් බලන්න පුළුවන් .
ඒවගේම එම වෙබ් අඩවියේ ඇති වුන errors උනත් බලාගන්න පුළුවන් .
තවද වෙබ් අඩවියේ performance උනත් බලාගන්න පුළුවන් .
hosting history එක වගේම තවත් වැදගත් තොරතුරු ගණනාවක් දැනගන්න පුළුවන් . ඉතින් යාලුවනේ ඔයාලට දැන් තේරෙනවා ඇති මේකේ තියන වැදගත්කම .
ඉතින් මම නැවත නැවතත් කියන්නේ මේවා පාවිච්චි කරලා වැරදි දේවල් කරන්න යන්න එහෙම එපා. එවැනි දෙයක් කිරීමට යාමෙන් ඇතිවන නීතිමය තත්වයක් ගැන මා විසින් කිසිඳු වගකීමක් දරන්නේ නැත .**මෙය හුදෙක් අධ්‍යාපනය සදහා පමණි. **
ඉතින් අදට මම සමුගන්නවා. ඊලග post එකෙන් තවත් වැදගත් දේවල් රාශියක් බලාපොරොත්තු වන්න .
No comments:
Post a Comment