| Figure 1 |
3D TRACEROUTE
මොකක්ද මේ 3D traceroute කියන්නේ ????????
ඒ ගැන කතා කරන්න කලින් අපි බලමු traceroute කියන්නේ මොකක්ද කියලා.
traceroute කියන්නේ අපේ computer එකේ ඉදලා server එකකට හෝ වෙන computer එකකට අපි යවන පණිවිඩය යන මාර්ගය track කරගන්න පුළුවන් command එකක් .
ඉතින් ඔයාලා පාවිච්චි කරන්නේ windows os එකනම් command එක ටිකක් වෙනස් . tracert තමයි command එක .මුලින්ම command prompt එකට ගිහින් tracert කියල ගහල බලන්න . එතකොට විස්තර ටිකක් එයි .
අපි දැන් yahoo .com server එකට path එක track කරලා බලමු .

මේ video එකේ විදිහට tracert yahoo .com කියල type කරලා enter press කරන්න.එවිට path එකේ අතර මැද තියන routers වල ip address track කරගන්න පුළුවන් .
දැන් අපි බලමු මොකක්ද මේ 3D traceroute කියන්නේ කියල .
3D traceroute කියන්නේ tool එකක් .එක ඔයාලට මෙතනින් download කරගන්න පුළුවන් .
මුලින්ම එක download කරලා install කරගන්න .install කරනකොට මේක වෙන folder එකකට දාලා install කරන්න .(වෙනත් file ගොඩක් අලුතෙන් හැදෙන නිසා ).එතකොට ඔයාලට මේ වගේ interface එකක් දැකගන්න පුළුවන් .
මේකෙනුත් කලින් වගේම path එකක් track කරගන්න පුළුවන් .target කියන තැනට yahoo .com කියල දීල trace කියන එක click කරන්න
මේ tool එකේ තියන විශේෂත්වය තමයි මේකෙන් වැඩ ගණනාවක් එකවර කරගන්න පුළුවන් whois,ping. nslookup,server header analyzer,port scanner, telnet client වගේ තව tool ගොඩක් මේ 3D -route ටූල් එකත් එක්කම එනවා .
දැන් අපි මේ video එකෙන් බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල .
ඉතින් යාලුවනේ නැවතත අලුත්ම දෙයකින් හමුවෙමු .
සුබ දවසක් ......!
great work dude...
ReplyDeletethankz bro
Deletenice bro. keep it up
ReplyDeletethankz bro
DeleteEla! :-)
ReplyDeletethnkz bro
Delete